නාමල් මිටක් (ONGOING~) - lizz🎀 - Wattpad
නාමල් මිටක් (ONGOING~)
- WpView
Reads 9,930
9,930
- WpVote
Votes 1,039
1,039
- WpPart
Parts 20
20 parts
Start reading
WpMetadataReadOngoing • 7h 32m
WpMetadataNoticeLast published Sat, Mar 28, 2026
Tags
abuse bl family gay gaylove innocent love mentaldisorder school sinhala sinhalabl srilanka
නෙතු නිලුපුල් පිලි සිහිලෙන්
මා මුව සතපනවානම්
මී අඹ වන් තෙපුලෙන් මා
දෙසවන් සනසනවා නම්
ඔබ පාමුල මුතු අතුරා
ටජ් මහලක් හදවන්නම්
ඔබ මට බහ දෙනවානම්
ලොව සැණකෙලි කරවන්නම්...
වරලස සැරසිල්ලක් නම්
තරු මල් ගෙනවිත් දෙන්නම්
රැය අඳුරට යනවා නම්
සඳ එලියෙන් දෝවන්නම්
ලඟ හිඳ මුමුනනවා නම්
වරුවක් අහගෙන ඉන්නම්
දවසක මගෙ වෙනවා නම්
එතුවක් නොමැරී ඉන්නම්..
සේරු ❤️ මියුන්
2025/05/09
All Rights Reserved