කඩුපුල් - කාලමේඝ - Wattpad

කඩුපුල්

jeonima_12

WpMetadataReadMature•Ongoing•14h 35m WpMetadataNoticeLast published Wed, Feb 11, 2026

drama girlxgirl gl lesbian lesbianromance loveatfirstsight music romance school sinhala srilanka Less

බලා හිඳුමද ප්‍රේමයක් එක....

"උඹ මැරෙනකම්ම බලන් ඉඳපන් ඔහොම එයි හොයාගෙන රෙද්දක්..."

කඩුපුල් මලක් පිපෙනකම් අපි බලාපොරොත්තු දල්වන් රැයක් පහන් කරත්... එදාට පිපුනෙ නෑ කියලා බලාපොරොත්තු අත හරිනවද ප්‍රභූ..!! තවත් දවසක් වෙනුවෙන් ඒ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන එක නෙවෙයිද වෙන්නෙ ...!!?

"උඹ කියන කුනුහරප තේරෙන්නේ උඹටමයි කේශ්..."