-(ආ)සාගිනි - ASAGINI - - LED - Wattpad

-(ආ)සාගිනි - ASAGINI -

Bulbz_D

Completed ✅ - Historical/Science Fiction - BL
'' අර්ක, මං කලිනුත් කිව්වා වගේම මං පරීක්ෂකයෙක්.. !
'' ඉතින් , මම නිරීක්ෂකයෙක්..! ''

මේක කාලයේ මායාවක් ද , ඇස් බැන්දුමක තවත් එක් කොටසක් ද ? පරීක්ෂණයක් ද නැත්තන් නීරීක්ෂණ වාර්තාවක් ද ? ලෝකය පාලනය කරන්නේ මානව සංහිතිය ද ? නැත්තන් අපි ඇත්තටම ලෝකයේ අතකොළුවක් විතර ද ? කාලය , ආත්මය , බන්ධනය හැමදේම විද්‍යාවෙන් පැහැදිලි කරන්නේ කොහොම ද ?

මේක විද්‍යාවත් නෙවේ.. මිත්‍යාවත් නෙවේ.. මායාවත් නෙවේ....

#යථාර්ථය කියන්නේ විද්‍යාවෙන් , මිත්‍යාවෙන් , මායාවන් තුලින් ඔබ්බට ගියපු අමුතු සංකල්පයක් වෙන්නේ ඒකයි....

All Rights Reserved