𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎ - Part 1 - Wattpad
𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎
by Asuravixen
𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎
Table of contents
- Part 1
- Part 2
- Part 3
- Part 4
- Part 5
- Part 6
- Part 7
- Part 8
- Part 9
- Part 10
- Part 11
- Part 12
- Part 13
- Part 14
- Part 15
- Part 16/1
- Part 16/2
- Part 17
- Part 18
- Part 19
- Part 20
- Part 21
- Part 22
- Part 23
- Part 24/1
- Part 24/2
- Part 25
- Part 26
- Part 27
- Part 28
- Part 29
- Part 30
- Part 31
- Part 32
- Part 33
- Part 34
- Part 35
- Part 36
- Part 37
- Part 38
- කලිං එකෙන් කපපු එක😌
- A/N
New Reading List
Vote
YOU ARE READING
𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎
පුෆ්ෆ්ෆ්ෆ්.. අද උදේ ඉදන් මම කරන්නේ එහෙට දුවන එකයි මෙහෙට දුවන එකයි.. අර බොසා දන්නේ ජන්ගුක් අරක ගේන්න.. මේක ගේන්න කියලා අණ දෙන්න විතරයි. ජන්ගුක් අරක ගෙනෙං.. මේක ගෙනෙං.. මොන කරුමයක්ද..? මම තොල් මතුර මතුර බොසාට බැන්නේ බොසාගේ කැබින් එක ඇතුලෙම ඉදන් කියලා...
by AsuravixenFollow
WpMore
Send
Send to Friend
🚫⚠️️මෙහි පූර්ණ හිමිකම මා සතු වන අතර, උපුටාගැනීමෙන් හෝ තවත් තැනක පළ කිරීමෙන් වලකින්න⚠️️🚫
+
"මෙහ්.."
+
"...."
+
" මෙහ් අඩෝ කුකා.. "
+
"හ්ම්ම්.."
+
" නිදාගන්නද බන් වැඩට එන්නෙ??"
+
" හ්ම්ම්..."
+
" අන්න අන්න බොස් එනවා.."
+
" හෑ?? බො.. බොස්.. කෝ කොහෙද??"
+
" මෙහෙට ආපු බොසෙක් නෑ බං. උබව ඇහැරවන්න මම කිව්වෙ"
+
" තොගෙ ආච්චිට රයිස් ගහන්න මගෙ නින්ද කාබාසිනියා කලා තෝ"
+
මේ බැන ගන්නෙ වෙන කවුරුත් නෙමෙයි SJ holdings සමාගමේ වැඩ කරන Park jimin හා jeon jungkook.
+
ඔව් ඔයාලට හිතුනා වගේම මේ දෙන්නා අඹ යාලුවෝ..
+
Jimin නම් ටිකක් හරි වැඩ කලත් jungkook ගොඩක් වෙලාවට කලේ කම්පැනි එකට ඇවිත් නිදාගන්න එක.
+
දෙන්නම 19 වෙනි තට්ටුවේ එකම ලග ඩෙස්ක් දෙකක වැඩ කලේ එකටමයි. මේ දෙන්නා ජොබ් ඉන්ටවිව් එකට ආවෙත් එකටමයි. ජොබ් ඉන්ටවිව් එකෙන් හම්බුන වෙලාවේ ඉදන් jungkook, jimin කියන්නෙ පොල් පැලෙයි හරකයි වගේ වෙන් කරන්න බැරි දෙන්නෙක්.
+
" මෙහ්.. දැං මොකෝ ටෞශෙ මට කතා කලේ??"
+
නිදිමතේම හිටපු jungkook බොස් එනවා කියලා jimin කිව්ව ගමන් පුටුවෙන් නැගිටලා මුලු තට්ටුවටම ඇහෙන්න කෑගැහුවත් බොස් තියා බොස්ගේ හෙවනැල්ලක්වත් ඒ තට්ටුවේ තිබ්බෙ නෑ..
+
jimin දන්නවා වැඩ්ඩා වගේ හිටියත් jungkook බොස්ට බයයි කියලා. මොකද එයාලගේ බොස්ට තිබ්බෙ බය හිතෙන විදිහේ මැර පෙනුමක්.
+
" අහ් මම කතා කලේ අද අපිට දෙකා මාරට මීටින් එකක් තියෙනවා බොස් එක්ක. ඒකට ලෑස්ති වෙන්න කියන්න."
+
" ලෑස්ති වෙන්න දෙයක් නෑ.."
+
" නැත්තෙ මොකද පොඩ්ඩක් ඇදුම හදාගෙන ඔය කටෙන් බේරිලා තියෙන කුනු කෙල ටික පිහිදන් මිනිහෙක් වගේ යමන් ඒකට "
+
Jimin කියපු දේ ඇහුන jungkook පුටුවෙන් නැගිටල jimin ටත් ගස්සන් washroom එක පැත්තට ගියේ මූන ටිකක් හෝදගෙන එන්න.
+
Promoted stories
You'll also like
\ \ His devil ⚫⚪ His angel || Taekook (𝙲𝚘𝚖𝚙�...\ \ 78.3K10.4K\ \ යදම් වලින් විලංගුලා තිබුනු සුරදූතයා තමන්ට ඇහුන ද්වාරය ඇරෙන හඬ ඇහෙනවත් සමඟ හිස ඔසවා බැලුවා. කට කොනකින් හිනා වෙමින් ද්වාරය අසල හිටගෙන සිටින ඔහුව දුටු සුරදූතයාට දැනුනා තමන...](/content/story/293048225-his-devil-%E2%9A%AB%E2%9A%AA-his-angel-taekook-%F0%9D%99%B2%F0%9D%9A%98%F0%9D%9A%96%F0%9D%9A%99%F0%9D%9A%95%F0%9D%9A%8E%F0%9D%9A%9D%F0%9D%9A%8E/index.html)
\ \ 🇱 🇮 🇫 🇪 🇴 🇷 🇩 🇪 🇦 🇹 🇭✔︎\ \ 6.8K755\ \ අපේ ජීවිත ගැන තීරණය ගන්න ඉන්නෙ දෙවිවරු සහ සුරදූතයන් නම්..\ එයාලගේ ජීවිත ගැන තීරණ ගන්නෙ කවුද? එයාලට ආදරේ කරන්න බැරිද? සුරදූතයෝ වෙන්නෙ කව්ද ඒ කොහොමද?\ මේ ඒ ගැන කතාවක්!!\ .\ .\ ...](/content/story/362840074-%F0%9F%87%B1%E2%80%8A%F0%9F%87%AE%E2%80%8A%F0%9F%87%AB%E2%80%8A%F0%9F%87%AA%E2%80%8A-%F0%9F%87%B4%E2%80%8A%F0%9F%87%B7%E2%80%8A-%F0%9F%87%A9%E2%80%8A%F0%9F%87%AA%E2%80%8A%F0%9F%87%A6%E2%80%8A%F0%9F%87%B9%E2%80%8A%F0%9F%87%AD%E2%9C%94%EF%B8%8E/index.html)
\ \ ഭദ്ര ✔️\ \ 70.8K5.6K\ \ ഇത് ഭദ്രയുടെ കഥയാണ്.. കാവും നാടും നാട്ടിൻപുറവുമായി ജീവിക്കുന്ന ഒരു പാവം പെണ്ണിന്റെ പ്രണയത്തിന്റെ കഥ.... \ അവൾടെ ജീവിതത്തിൽ പ്രണയത്തിൻ പെരുമഴക്കാലം ഒരുക്കാൻ അവൻ വരുമോ ? \ ആ...](/content/story/367063072-%E0%B4%AD%E0%B4%A6%E0%B5%8D%E0%B4%B0-%E2%9C%94%EF%B8%8F/index.html)
\ \ "𝘽𝙡𝙖𝙘𝙠𝙎𝙬𝙖𝙣"\ \ 13.4K2.2K\ \ لە خاکێکدا کە هەمووان خاوەنی چاوی ڕەنگی زەوی و تاریکن چاوە شینەکانی ئەو وەک دەریاچەیەکی نەفرەتلێکراو دەبینران ، ئەمە چیرۆکی کوڕێکە کە جوانییەکەی بوو بە تاوان، کە دەگمەنی...](/content/story/385347194-%F0%9D%98%BD%F0%9D%99%A1%F0%9D%99%96%F0%9D%99%98%F0%9D%99%A0%F0%9D%99%8E%F0%9D%99%AC%F0%9D%99%96%F0%9D%99%A3/index.html)
\ \ 𝐼'𝑚 𝑖𝑛 𝑙𝑜𝑣𝑒 𝑤𝑖𝑡ℎ 𝑎 𝑐𝑟𝑖𝑚𝑖𝑛�...\ \ 3.5K307\ \ කුස්සියේ මේසයක් උඩින් පිගාන තිබ්බ ඔහු ඊලගට ගියේ අධි ශීතකරණයක් ලගට.\ එතනට ගිහින් ඒක ඇරලා එතනම බිම දණගහගත්තු ඔහු එතනින් එලියට ගත්තේ..\ .\ .\ .\ .\ .\ ටේහ්‍යුන්ගේ Dead boady එක..\ ...](/content/story/362850434-%F0%9D%90%BC%27%F0%9D%91%9A-%F0%9D%91%96%F0%9D%91%9B-%F0%9D%91%99%F0%9D%91%9C%F0%9D%91%A3%F0%9D%91%92-%F0%9D%91%A4%F0%9D%91%96%F0%9D%91%A1%E2%84%8E-%F0%9D%91%8E-%F0%9D%91%90%F0%9D%91%9F%F0%9D%91%96%F0%9D%91%9A%F0%9D%91%96%F0%9D%91%9B%F0%9D%91%8E%F0%9D%91%99%F0%9F%A5%80%E2%9C%94%EF%B8%8E/index.html)
\ \ Kaadhal💚~\ \ 20.8K1.5K\ \ A cliche malayalam FanFiction❤️\ Ft. Mainleads as Taekook!🏹\ .\ If you're intrested, check it out.](/content/story/389316189-kaadhal%F0%9F%92%9A%7E/index.html)
\ \ PROMISES \ \ 29.3K3.2K\ \ .......තරු වගේ දිලිසෙන ඔය ඇස් මගේ වලදාපු අතීතෙ ටිකෙන් ටික එලියට ගන්නකොට,මාව පිස්සෙක් වෙන එක සාධාරනයි මැනික.........\ ..............ඔයාට තිබ්බා මගෙ ඇස් වලින් හැංගිලාම ඉන්න...](/content/story/369619077-promises/index.html)
...................
+
Time passed
2:30p.m
+
ජිමින් ජන්ගුක් දෙන්නම හරිම වෙලාවට මීටින් රූම් එකට ගියේ පරක්කු වෙලා ගිහින් එයාලගේ බොස් ගෙන් බැනුම් අහන්න බැරි නිසා.
+
"හොදයි හැමෝම ඇවිල්ලද ඉන්නෙ?"
+
මීටින් රූම් එකේ තමාගේ පුටුවෙන් ඉදගත්තු යුන්ගි.. ඔව් එයා තමා SJ holdings වල අයිතිකාරයා. අයිතිකාරයා කිව්වට මේ කම්පැනි එකේ වැඩියෙන්ම ශෙයාස් තිබ්බෙ එයාට.
+
" දේ සර්.."
+
ජන්ගුක්ලා ගේ සෙක්ශන් එකේ වැඩ කරන මුලු ස්ටාෆ් එකම ඒ වෙලාවේ එක හඩින් කිව්වා.
+
ඒ උත්තරෙන් යුන්ගි සෑහීමට පත් වෙලා මීටින් එක පටන් ගත්තා.
+
" හොදයි.. මම හදිස්සියේම මීටින් එකක් ගත්තේ වැදගත් කාරනාවකට.
+
ඔයාලා හැමෝම දන්න Golden එකේ අයිතිකාරයා.. මගෙ හොදම යාලුවා මගෙන් උදව්වක් ඉල්ලනවා.
+
එයාගේ කම්පැනි එකේ සිස්ටම් එකට වෛරස් එකක් බෝවෙලා. එයාගේ කම්පැනි එකේ අයට ඒක හදන්න බෑලු.
+
ඉතින් එයා මගෙන් උදව් ඉල්ලුවා. මම තීරණය කලා ඔයාලගෙන් කාව හරි යවන්න. මම දන්නවා ඔයාලා හැමෝම එක වගේ දක්ශයි කියලා.
+
ඉතින් කියන්න කව්ද යන්න කැමති?? Any volunteer??"
+
අත් දෙකත් බැදගෙන යුන්ගි තමාගේ ස්ටාෆ් එක දිහා බැලුවා.
+
හැමෝම මූනට මූන බලාගත්තා. තමාගේ බොස් කොච්චර නපුරු උනත් සේවකයන්ට හොදින් සලකනවා කියලා ඒගොල්ලො දැනගෙන හිටියා. ඒ නිසා ඒ කවුරුත් SJ holdings දාලා යන්න කැමති උනේ නෑ.
+
ජන්ගුක් ජිමින් දෙන්නා උනත් එහෙම්මමයි. ඒ නිසාම ජිමින් ජන්ගුක් දෙන්නා හිටියේ ජනේලෙන් පේන සෝල් නගරය දිහා බලාගෙන මේ මීටින් එක එයාලට අදාලා නෑ වගේ.
+
ඒත් ජිමින් ගේ පිටිපස්සේ හිටපු කෙල්ලෙක් එක පාරටම ජිමින් ව යුන්ගිගේ ඉස්සරහට තල්ලු කලා.
+
" park jimin??"
+
යුන්ගි එක ඇහිබැමක් ඉස්සුවා.
+
ජන්ගුක් පවා ජිමින් දිහා මුලින් බැලුවේ ඇස් දෙක ලොකු කරන්. ඒත් පස්සෙ එයා ජිමින්ව තල්ලු කරපු කෙල්ල දිහා බැලුවේ දවා අලු කරන බැල්මකින්.
+
Stories to obsess over. Discover now
Log inSign Up
ssum.casalemedia.com
ssum.casalemedia.com is blocked
This page has been blocked by an extension
- Try disabling your extensions.
ERR_BLOCKED_BY_CLIENT
Reload
This page has been blocked by an extension